2025 (2026 පෙබරවාරි ) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මැදිරිගිරිය ජාතික පාසලේ සියලූම දූ පුතුන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමටත් තම අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගැනීමටත් අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.
විදුහල්පති,
මැදිරිගිරිය ජාතික පාසල.
#MNS
#MCMU
#SANDESA